ශින් ජියං ප්‍රශ්නය පිළිබඳව ඇමරිකානු දේශපාලනඥයන්ට තව කෙතරම් කාලයක් බිහිරි සහ ගොළුවන් සේ වංචනිකව පෙනී සිටිය හැකිද?

2020-06-19 18:28:57
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනී ජාලය අද(19) චීනයේ ශින් ජියං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්ත මර්දනය  පිළිබඳ ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටයක් විකාශය කළේය.

2020 වසරේ උයිගුර් මානව හිමිකම් පිළිබඳ ප්‍රතිපත්ති පනත ඇමරිකාව රජය සම්මත කර ඇති අවස්ථාවක,සාක්ෂි හා විස්තර තොරතුරු විශාල ප්‍රමාණයකින් යුතු එම වාර්තා චිත්‍රපටයෙන් ත්‍රස්තවාදින් ශින් ජියං උයිගුර් ස්වායත්තයේදී ක්‍රියාත්මක කළ අපරාධ පිළිබඳව හෙළි කර ඇත.චීන රජය නීත්‍යනුකූලව ත්‍රස්ත මර්දනය හා අන්තවාදය තුරන් කිරීමේ අවශ්‍යතා හා කැපීපෙනෙන ප්‍රතිඵල එම වාර්තා වැඩසටහනෙන් ඉදිරිපත් කෙරේ. 

අදාළ සංඛ්‍යාලේඛන අනුව,1990 වසරේ සිට 2016 වසරේ අවසානය  දක්වා චීනයේ ශින් ජියං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්ත අපරාධ සිද්ධි දස දහස් ගණනක් සිදු වී ඇත.ඉන් අහිංසක සිවිල් ජනතා විශාල පිරිසක් ජීවිතක්ශයට පත් වූ අතර සමාජයට දැඩි හානි එල්ල විය.මේ සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවට වැඩි අවබෝධයක් නොමැත.චීනයට එරෙහි කුමණ්ත්‍රනයන් මත ඇතැම් ඇමරිකානු දේශපාලනඥයෝ අදාළ ත්‍රස්තවාදීන්ට අනුබලය හා මුදල් සහය ලබා දුන්හ. 2020 වසරේ උයිගුර් මානව හිමිකම් පිළිබඳ ප්‍රතිපත්ති පනත සම්මත කරමින් චීන ශින් ජියං ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වය අපකීර්තියට ලක් කිරීම ඇමරිකව ත්‍රස්තවාදින්ට අනුබලය දීමේ සාක්ෂියක් ලෙස සැලකිය හැකි බවට ඉතා පැහැදිලිය. 

CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනි ජාලය විකාශය කරන ලද එම වාර්තා චිත්‍රපටය සම්මුඛ සාකච්ඡා මගින් ත්‍රස්වාදීන් ශින් ජියං ස්වායත්තයේ සමාජය හා විවිධ ජාතීන්ට අයත් ජනතාවට එරෙහිව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සිදු වූ විශාල හානි පිළිබඳව සම්පූර්ණයෙන් හෙළි කර ඇත.චීන රජය ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හා මෙහෙයුම් මුළික වශයෙන් එහි පවතින ගැටළු ඵලදායිකව විසඳා ගැනීමට තුඩු දී ඇති අතර එය ජගත් ප්‍රජාවේ පොදු අනුබලය හා පිළිගැනීමට ලක් ව ඇත.

 

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති