චීනයෙන් ටොංගා රජයට හදිසි සහනාධාර තොගයක්
2022-01-20 18:55:15
Share with:

චීනයෙන් ටොංගා රජයට හදිසි සහනාධාර තොගයක්_fororder_QQ图片20220120184818

චීනයෙන් ටොංගා රජයට පළමු හදිසි සහනාධාර තොගයක් පරිත්‍යාග කෙරේ.

චීන රජය ටොංගාවේ චීන තානාපති කාර්යාලය හරහා යුවාන් ලක්ෂ 2.8ක් වටිනා පානීය ජලය හා ආහාර යනාදී හදිසි සැපයුම් තොගයක් ඊයේ(19) කඩිනමින් රැස්කර ටොංගා රජයට පරිත්‍යාග කළේය. ටොංගා රජයට හා ජනතාවට ව්‍යසනයෙන් මිදීමට සහ ඔවුන්ගේ සුන්දර නිවහන නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා පසු විපරම් ආධාර ද්‍රව්‍ය හැකි ඉක්මනින් එරටට ලබා දීමට චීන රජය කටයුතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන