චීන කොමියුනිස්ට් පක්ෂය අවබෝධ කර ගැනීමට, චීන ශිෂ්ටාචාරය සහ එම පක්ෂය අතර සම්බන්ධය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව බ්‍රිතාන්‍ය වියතෙක් පවසයි
2021-12-04 19:43:20
Share with:

‘චීනය අවබෝධ කරගැනීම-2021  ජාත්‍යන්තර සම්මේලනය’දෙසැම්බර් 1-4 වැනිදා චීනයේ Guangzhou නගරයේදී පැවැත්විණ.

එම සම්මේලනයට සහභාගි වූ බ්‍රිතාන්‍ය වියතෙකු වන Martin Jacques මහාතා චීන කොමියුනිස්ට් පක්ෂය පිළිබඳව සිය අදහස් දැක්වීය. චීන කොමියුනිස්ට් පක්ෂය අවබෝධ කර ගැනීමට, චීන ශිෂ්ටාචාරය සහ එම පක්ෂය අතර සම්බන්ධය ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව හෙතෙම පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන