ඔමික්‍රොන් සමග ඇමරිකාවේ ඩෙල්ටා ව්‍යාප්තියත් ඉහළට
2021-12-04 15:47:22
Share with:

ඔමික්‍රොන් සමග ඇමරිකාවේ ඩෙල්ටා ව්‍යාප්තියත් ඉහළට_fororder_QQ截图20211204154637

ඇමරිකාවේ ප්‍රාන්ත 6කින් ඔමික්‍රොන් රෝගීන් වාර්තා වී ඇත. එහෙත් ඩෙල්ටා වෛරසය පැතිරීම ද ඉහළ යමින් පවතී.මේ වනවිට සියලුදෙනාගේ අවධානය ඔමික්‍රොන් කෙරෙහි යොමු වී ඇතත් තවමත් රටේ වාර්තාවන ආසාදිතයන්ගෙන් 99.9 ක ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයන් බව මතක තබා ගත යුතු බව ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොචෙල් වලෙන්ස්කි මහතා සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එන්නත් ලබානොගත් සියලුදෙනා එන්නත් ලබාගත යුතු බව ද ඔහු දැනුම් දුන්නේය.

ඉකුත් දින හතේ එරට ආසාදිතයන් 86 400ක් පමණ වාර්තා වී ඇති අතර දෛනික මරණ සංඛ්‍යාව 860ක් පමණ වේ.ඇමරිකාවේ රෝගීන් වාර්තා වූ කැලිෆෝනියා  Minnesota සහ කොලරාඩෝ යන ප්‍රාන්තවලට අමතරව,  Nebraska, නිව්යෝක්, සහ හුවාවි  ප්‍රදේශවලින් ද ඔමික්‍රොන්  ආසාදිතයන් 12කට ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන