ඇෆ්ගනිස්තාන වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි චීන මාධ්‍ය සමූහයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙයි
2021-11-20 19:34:28
Share with:

ඇෆ්ගනිස්තාන තලේබාන් තාවකාලික රජයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි පසුගිය 17 වන දින චීන මාධ්‍ය සමූහය සමඟ වීඩියෝ ආකාරයෙන් විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. ජාතිකාරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගෙන, ජනජීවිතය යහපත් කරමින් දේශීය ආර්ථිකය වර්ධනය කිරීමට  කැපවී සිටින තාවකාලික රජය, චීනය සමඟ වෙළෙඳාම ශක්තිමත් කිරීමට සහ චීනය ඇතුළු රටවල් සමඟ අන්‍යෝන්‍ය ගෞරවය මත මිත්‍ර සබඳතා ඇති කරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන