මෙරට කාර්මික භාණ්ඩ අපනයන ආදායම ඉහළට
2021-10-25 14:49:50
Share with:

මෙරට කාර්මික භාණ්ඩ අපනයන ආදායම ඉහළට_fororder_central bank

මෙරට කාර්මික භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ අගෝස්තු මාසයට අපේක්ෂව පසුගිය අගෝස්තු මාසයේදී සියයට 17.5 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රෙදිපිළි හා ඇගලුම්, ඛනිජතෙල් නිෂ්පාදිත, රබර් නිෂ්පාදිත, ආහාර පාන වර්ග සහ දුම්කොල සහ යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ ප්‍රධාන කරගත් බොහෝ කාර්මික නිෂ්පාදනවල අපනයන ආදායම පුඑල් ලෙස ඉහළ යාමට හේතු විය.

මේ අතර කෘෂිකාර්මික භාණ්ඩ සමස්ත අපනයන ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී සියයට 10.9 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන