චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වන්ග් යී මහතා සිය කටාර් රාජ්‍ය සංචාරයේදී ඇෆ්ගන් තලේබාන් තාවකාලික රජයේ නියෝජිතයින් හමුවනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි
2021-10-25 18:16:22
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික  සහ විදේශ ඇමති වං යී මහතා සිය කටාර් රාජ්‍ය සංචාරයේදී ඇෆ්ගන් තලේබාන් තාවකාලික රජයේ නියෝජිතයින් හමුවනු ඇතැයි  චීන විදේශ අමාත්‍යංශය පවසයි_fororder_TIM图片20210202201012

කටාර් නියෝජ්‍ය අගමැති සහ විදේශ ඇමතිවරයා ගේ ආරාධනයෙන් චීන රාජ්‍ය මණ්ඩල සාමාජික  සහ විදේශ ඇමති වං යී අද( 25 ) සහ හෙට(26) කටාර්හි සංචාරය කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශක Wang Wenbin අද (25 ) පැවති නිත්‍ය මාධ්‍ය හමුවවේදී ප්‍රකාශ  කළේය. දෝහා හි රැඳී සිටින කාලය තුළ , වං යී මහතා  ඇෆ්ගන් තලේබාන් අන්තර්වාර රජයේ නියෝජිත කණ්ඩායම හමුවීමට නියමිතය.

Wang Wenbin පැවසුවේ, ඇෆ්ගන් තලේබාන් අන්තර්වාර රජය පිහිටුවීමෙන් පසු චීන ඇෆ්ගන් දෙපාර්ශවය අතර පැවැත්වෙන පළමු ඉහළ පෙළේ හමුව මෙය බවයි.

සබැඳුම
අපි ගැන