චීනය ලබා ගත් දරිද්‍රතාවය අවම කිරීමේ ජයග්‍රහණ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉහළින් අගය කරයි
2021-10-24 18:42:55
Share with:

චීනය ලබා ගත් දරිද්‍රතාවය අවම කිරීමේ ජයග්‍රහණ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා  ඉහළින් අගය කරයි_fororder_6c4b9041ab8b1fc46e7a05

චීනය ලබා ගත් දරිද්‍රතාවය අවම කිරීමේ ජයග්‍රහණ, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඉහළින් අගය කරයි.තිරසර සංවර්ධන ඉලක්ක සකස් කොට ක්‍රියාවට නංවා ගැනීම සඳහා ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් තමා චීනයට ස්තූතිවන්ත වන බව ඔහු ඊයේ (23) Xinhua ඒජන්සියේ වාර්තාකරුවන් අමතමින් පැවසීය. දරිද්‍රතාවය තුරන් කිරීමට විවිධාකාර ප්‍රතිඥා ලබාදුන් චීනය තීරණාත්මක ප්‍රගතීන් ලබා ගැනීමෙන් එම ජයග්‍රහණ පිළිබිඹු වන බව ද, දරිද්‍රතාවය සමස්ත ‍ලෝකය මුහුණපා සිටින ප්‍රධාන අභියෝගවලින් එකක් බව ද António Guterres මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන