කොවිඩ් එන්නත් මිශ්‍රණයෙන් ඉහළ ප්‍රතිශක්තියක්
2021-10-23 18:30:28
Share with:

කොවිඩ් එන්නත් මිශ්‍රණයෙන් ඉහළ ප්‍රතිශක්තියක්_fororder_corona

එන්නත් වර්ග මිශ්‍රවීමෙන් වඩාත් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව නව අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා පවසයි.

නව කොරොනා ප්‍රභේදයන්ට එරෙහිව ද එන්නත් මිශ්‍ර කිරීමෙන් ඉහළ ප්‍රතිශක්තියක් සැළසෙන බව ජර්මනියේ සාලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥවරියක වන මාටිනා සෙස්ටර් ප්‍රකාශ කර ඇත.

නව දත්තවලට අනුව සම්මත කොරොනා එන්නත්කරණය හෝ ඒවා මිශ්‍ර කිරීම තුළින් ඉහළ ශඛ්‍යතාවක් ඇතිවන බව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆඩ් සරසවියේ වෛරස් විද්‍යාඥ මැතිව් ස්නේප් ද සඳහන් කර තිබේ.

ජීවන්දර මහතා ප්‍රකාශ කළේ එන්නත් මිශ්‍ර කිරීමෙන් එම්.ආර්.එන්.ඒ. එන්නත් අභිබවා කොරොනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව වාර්තා වන්නේ ප්‍රථම වතාවට බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන