ඇමරිකා වෙළඳ නියෝජිතයා මෑතක දී පළ කළ අදහස්වල ඇතැම් ධනාත්මක ලක්ෂණ දැකිය හැකියි - චීන උප‍ විදේශ ඇමති Le Yucheng
2021-10-12 10:50:39
Share with:

ඇමරිකා වෙළඳ නියෝජිතයා මෑතක දී පළ කළ අදහස්වල ඇතැම් ධනාත්මක ලක්ෂණ දැකිය හැකි බව චීන උප‍ විදේශ ඇමති Le Yucheng මහතා CGTN නාළිකාවේ නිවේදිකා ලියු ෂින් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය.එහිදී චීන උප‍ විදේශ ඇමති Le Yucheng මහතා ඇමරිකා වෙළඳ නියෝජිතයා දක්වා ඇති පදනම් විරහිත චෝදනාවන්ට ‍එරෙහිව දැඩි විරෝධය පළ කළේය. හෙතෙම එහිදී ඇමරිකා රජයෙන් ඉල්ලා සිටියේ සත්‍ය වශයෙන්ම එහි ගමන් මග වෙනස් කර ආර්ථික සහයෝගීතාව සහ වෙළඳාම වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාව සමඟ කටයුතු කරන ලෙසයි. එම සම්මුඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන්

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන