දේශගුණ විපර්යාසය සම්බන්ධයෙන් කාර්මික රටවල් “කථාව “ නතර කර ශක්තිමත් පියවරයන් වෙත ‍යොමුවිය යුතුයි- සීෂෙල්ස් ජනපති
2021-10-12 10:46:00
Share with:

ආන්තික කාලගුණ සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වෙමින් තිබේ. දේශගුණ විපර්යාසයට ‍එරෙහිව ක්‍රියා කිරීම නූතන කාලයේ වඩාත් පීඩනයක ‍‍‍ගෙන දෙන අභියෝගයක් වී ඇත.සීෂෙල්ස් රාජ්‍ය‍යේ ජනාධිපතිවරයා CGTN නාළිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වා තිබේ.එහිදී අදහස් දැක්වූ වේවල රාම්කලාවාන් මහතා පැවසුවේ කාර්මික රටවල “කථාව “ නතර කර ශක්තිමත් පියවරයන් වෙත ‍යොමුවිය යුතු බවයි.ලොව ධනවත් රටවල්, කාර්මික රටවල්, කුඩා රටවල් පවසන දේ කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇතැයි ද හෙතෙම කීය .සීෂෙල්ස් රාජ්‍ය‍යේ ජනාධිපතිවරයා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹමු.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන