ෂී ජින් පිං මහතා ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ මහජන විරු ස්මාරකයට ආචාර දක්වති
2021-09-30 16:39:21
Share with:

මෙම වසර චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ ශත සංවත්සර වසරයි. සැප්තැම්බර් 30වැනි දා චීනයේ වීරවරයින් අනුස්මරණ දිනයයි. අද(30) පෙරවරුවේ, ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ, විවිධ ක්ෂේත්‍ර වල නියෝජිතයන් සමග එක්ව, බෙයිජිං නගරයේ පිහිටි Tian’anmen චතුරශ්‍රයේ දී දිවි පුද කළ වීරවරයින් වෙත පුෂ්පෝපහාර දැක්වූහ.

ෂී ජින් පිං මහතා ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ මහජන විරු ස්මාරකය වටා යමින් සිය ආචාරය පුද කළහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන