ගොවියෙකු වීම පිළිබඳ ආඩම්බරය
2021-09-22 19:56:09
Share with:

2013 වසරේ කොස්ටරිකා හි සංචාරයේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි කෝපි වගා කරන Marco Zamora මහතාගේ නිවසට ගියේය. ෂී ජින් පිං මහතාගේ පැමිණීම පිළිබඳව Marco Zamoraගේ පවුලේ අය බෙහෙවින්  ප්‍රීතියට පත්වූහ. නමුත් ඔවුන් වඩාත් සැලකිලිමත් වූ දෙය වූයේ අතීතයේ ගොවියෙකු වීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ ආඩම්බරයයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන