ඉරානයේ නව ජනාධිපති Ebrahim Raisi මහතාට, එරට උත්තරීතර නායකයාගේ අනුමැතිය
2021-08-04 08:54:59
Share with:

ඉරානයේ නව ජනාධිපති Ebrahim Raisi මහතාට, එරට උත්තරීතර නායකයාගේ අනුමැතිය_fororder_foreign news

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස Ebrahim Raisi මහතා පත් කිරීම, එරට උත්තරීතර නායක Ali Khamenei මහතා විසින් අනුමත කරනු ලබයි.

ඉරාන ජනතාව මැතිවරණයට සහභාගී වීමෙන් "වෙනස්වීම, යුක්තිය සහ ‘දූෂණය, දිළිඳුකම හා වෙනස්ව සැලකීම’ මර්දනය කිරීම" යන ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි Ebrahim Raisi මහතා ඊයේ (3) පැවති උත්සවයේදී  පැවසීය.

ආර්ථික දුෂ්කරතා, දරුණු වසංගතය, අඛණ්ඩ සම්බාධක සහ ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවල වර්ධනයක් ලබා ගැනීමේ දුෂ්කරතා පැවතීම යන අභ්‍යන්තර හා බාහිර අභියෝග මාලාවකට ඉරාන නව රජය මුහුණ දී සිටින බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන