ඛණිජ තෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් ඇතුළත් සිතියම ප්‍රකාශයට පත් කෙරේ
2021-08-04 16:30:05
Share with:

ඛණිජ තෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් ඇතුළත් සිතියම ප්‍රකාශයට පත් කෙරේ_fororder_download

ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් ඇතුළත් සිතියම ප්‍රකාශයට පත් කෙරේ.

දැනට මෙරටින් හදුනාගෙන ඇති ඛණීජ තෙල් සහ ගෑස් නිධි පිහිටි ස්ථාන හා ඉදිරියේදී ගවේෂණය කළ යුතු ස්ථාන දක්වමින් ඛණීජ සම්පත් සංවර්ධනය ලේකම් කාර්යාලය මෙම සිතියම නිර්මාණය කර තිබේ. ඇමති උදය ගම්මන්පිල මහතා පසුගියදා එම සිතියම ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළේය.

බිම් කොටස් 873 ක් මෙම සිතියමට ඇතුළත් වෙයි. ඒ අනුව ආයෝජකයන්ට තමන්ට අවශ්‍ය බිම් කොටස් පහසුවෙන් හදුනාගෙන ආයෝජන සිදු කළ හැකිය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන