අධ්‍යාපනය සඳහාම වෙන්වූ ගුවන් විදුලි නාළිකාවක්
2021-08-03 19:11:35
Share with:

අධ්‍යාපනය සඳහාම වෙන්වූ ගුවන් විදුලි නාළිකාවක්_fororder_Emblem_of_Sri_Lanka.svg

අධ්‍යාපනය සඳහාම වෙන්වූ ගුවන් විදුලි නාළිකාවක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි. කොවිඩ් 19 හේතුවෙන් පැන නැගී ඇති අධ්‍යාපන විෂමතාවන්ට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු දිවයිනම ආවරණය වන නාළිකාවක් හරහා මෙම නව ගුවන් විදුලි සේවය ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇත. අධ්‍යාපන අමාත්‍යවරයා හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ යෝජනාවක් ලෙසට මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන