කවරෙකු හෝ චීනය සමග සීතල යුද්ධයක් ආරම්භ කරන්නේ නම් එය වැරදි තීරණයක බව ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා පවසයි
2021-06-24 19:58:07
Share with:

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් චීනය සමග සීතල යුද්ධයක් ආරම්භ නොකළ යුතු බව ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක Armin Laschet පවසයි.ඔහු සඳහන් කරන අන්දමට ඇමරිකා ජනාධිපතිවරයාට චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් ඇත්දැයි නිශ්චය කළ නොහැක.එහෙත් කවරෙකු හෝ නව සීතල යුද්ධයක් ආරම්භ කරන්නේ නම් එය වැරදි තීරණයක් බවද හෙතමෙ කියා සිටී.

https://news.yahoo.com/merkel-heir-warns-biden-not-174800006.html

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන