ස්වේච්ඡා සමාජ සේවිකාවක් වන Zhan Weizhenගේ කතාව
2021-05-02 14:14:43
Share with:

Zhan Weizhen ස්වේච්ඡා සමාජ සේවිකාවක්. සැපයුම් සකස් කිරීම, ප්‍රතිලාභීන් සම්බන්ධ කර ගැනීම සහ අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම ඇයගේ දෛනික කාර්යයන්. විදේශ රටවල ස්වේච්ඡා සේවාවන් ඇයට අද්විතීය අත්දැකීමක් ලබා දුන්නා. එයින් ඇය ‍බොහෝ විදේශ යාළුවන් හඳුනාගෙන තිබෙනවා. වර්තමාන‍යේ, චීන ජාතිකයින් වැඩි  වශයෙන් ස්වේච්ඡා කණ්ඩායම් වලට එක් වෙලා තිබෙනවා. අපි අත්වැල් බැඳගෙන ලෝකයේ සෑම අස්සක් මුල්ලක් ම ආලෝකමත් කරමු.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන