හොංකොං විශේෂ පරිපාලන කලාපය ස්ථාවර බව එහි ප්‍රධාන විධායක නිලධාරිනිය පවසයි
2021-04-21 15:15:20
Share with:

හොංකොං  ප්‍රධාන විධායක නිලධාරිනි වන Carrie Lam මහත්මිය CGTN නාළිකාව සමග පැවැත් වූ සම්මුඛ සකච්ඡාවක දී මේ බව පැවසුවාය. පසුගිය මාර්තු මාසයේ චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කෙංග්‍රසය හොංකොං හි මැතිවරණ ක්‍රමය පරිසමාප්ත කිරීම අනුමත කළේ ය. එය දේශීය හා විදේශීය දැඩි අවධානයට ලක් විය. එම කාලයේ Carrie Lam මහත්මිය CGTN නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  හොංකොං තවදුරටත්  නිදහස් කලාපයක් ලෙසට  කාලය විසින්  සනාථ කරනු ඇතැයි ප්‍රකාශ  කළාය. මසකට පසු, යළිත් බෝ ආඕ ආසියා සාකච්ඡා සභාවේ 2021 වාර්ෂික සමුළුව අතරතුර Carrie Lam මහත්මිය CGTN නාළිකාව සමග සංවාදයකට එක් වූවා ය. මැතිවරණ ක්‍රමය වැඩිදියුණු කිරීමෙන් පසු හොංකොං හි  මතුව ඇති වෙනස්කම් ඇය එහිදී පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන