පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව චීන ජනාධිපතිවරයා හා ආර්යාව ශෝක පණිවුඩයක් යොමු කරති
2021-04-10 16:34:18
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ පෙන් ලීයුවාන් ආර්යාව අද (10) එක්සත් රාජධානියේ දෙවන එලිසබෙත් රැජින වෙත ශෝක පණිවුඩයක් යොමු කළහ. පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන අතර එලිසබෙත් රැජිනට සහ රාජකිය පවුලේ අයට කණගාටුව ප්‍රකාශ කරන බව එම පණිවුඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන