බ්‍රිතාන්‍ය නියාමන ‍දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ සාධාරණ ස්ථාවරය පිළි ගන්නා බව චීනයේ CGTN මාධ්‍ය ආයතනය ප්‍රකාශ කරයි
2021-04-10 15:13:09
Share with:

බ්‍රිතාන්‍ය නියාමන ‍දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ  සාධාරණ ස්ථාවරය පිළි ගන්නා බව චීනයේ CGTN මාධ්‍ය ආයතනය ප්‍රකාශ කරයි_fororder_safe_image

CGTN නාළිකාව යුරෝපයේ විකාශය කිරීමේ අයිතිය ප්‍රංශ අධිකරණ බලයට අයත් බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමනයේ ස්ථාවරය පිළිගන්නා බව එම නාළිකාව පවසයි.

එය එක්සත් රාජධානියේ නතරව ඇති CGTN නාළිකාවේ විකාශන කටයුතු මාස දෙකකට පසුව යළි ඇරඹීමට අවස්ථාව සැලසීමකි.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන