චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පොලිස් දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂවරයා සිය පක්ෂපාතීත්ව ස්ථාවරය දක්වයි
2021-04-10 15:35:44
Share with:

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පොලිස් දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂවරයා සිය පක්ෂපාතීත්ව ස්ථාවරය දක්වයි_fororder_QQ截图20210410153217

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පොලිස් දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂ ගෝ යින්ෂූ මහතා Bloomberg පුවත් සේවයේ මාධ්‍ය වේදියෙකු සමග සාකච්ඡාවක් පැවැත්වීය. ‘ඔබගේ පක්ෂපාතීත්වය වෙනස් කළේ කොහොම ද’ යන ප්‍රශ්නයට ඔහු පිලිතුරු දුන්නේ ‘මම චීන ජාතිකයෙක්. මගේ පක්ෂපාතීත්වය කවදාවත් වෙනස් වුණේ  නෑ. බ්‍රිතාන්‍යයේ පාලනයට යටත් වීම නම් මගේ තෝරා ගැනීමක් නොවන’ බවය.

https://cn.chinadaily.com.cn/a/202104/10/WS60712114a3101e7ce97487f8.html

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන