‘ඇමරිකාවේ පරපුර කිහිපයක් සටන් කළේ ඛනිජ තෙල් සඳහාමයි-- ඇමරිකානු උප ජනාධිපතිනි
2021-04-10 14:58:00
Share with:

‘ඇමරිකාවේ පරපුර කිහිපයක් සටන් කළේ  ඛනිජ තෙල් සඳහාමයි’ කියා ඇමරිකානු උප ජනාධිපතිනි Kamala Harris මහත්මිය පවසයි. ඇය එසේ පැවසුවේ පසුගිය 6 වනදා චිකාගෝ නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ කතාවක් කරමිනි.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන