ඊජිප්තුව චීනයේ කොරොනා එන්නත් දේශීය වශයෙන් නිපදවීමේ එකඟතාවක
2021-04-09 20:05:14
Share with:

ඊජිප්තුව චීනයේ කොරොනා එන්නත් දේශීය වශයෙන් නිපදවීමේ එකඟතාවක_fororder_QQ截图20210409200400

ඊජිප්තුව සිනොවැක් බයෝටෙක් සමාගම සමග චීනයේ කොරොනා එන්නත් දේශීය වශයෙන් නිපදවීමේ එකඟතාවකට එළඹෙයි.වසරකදී එන්නත් මාත්‍රා ලක්ෂ 80 ක් දේශීය වශයෙන් නිපදවීමට ඊජිප්තුව අපේක්ෂා කරයි. එය එර‍ට එන්නත්කරණයට ප්‍රබල දිරිගැන්වීමකි.https://www.reuters.com/article/us-health-coronavirus-egypt-china/egypt-to-produce-up-to-80-million-sinovac-vaccine-doses-annually-minister-says-idUSKBN2BV2UL

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන