ඇමරිකාව අයුතු ලෙස චීන අධි තාක්ෂණ ව්‍යවසායන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2021-04-09 20:18:19
Share with:

ඇමරිකාව අයුතු ලෙස චීන අධි තාක්ෂණ ව්‍යවසායන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය_fororder_W020210409636930187939

ඇමරිකාව අයුතු ලෙස චීන අධි තාක්ෂණ ව්‍යවසායන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය දැඩි  විරෝධ  පළ කරයි.

චීන සුපිරි පරිගණක ව්‍යවසායන 7ක්, “සම්බාධක පැනවීමේ ලැයිස්තුවට ” ඇතුළත් කිරීමේ ඇමරිකානු වාණිජ  දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද තීරණය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද (9) මේ බව අදහස් පළ කළේය. ඇමරිකාව සිය රටට හිමි  තාක්ෂණික ඒකාධිකාරය හා ආධිපත්‍ය ස්ථානය සුරක්ෂිත කිරීම සඳහා චීන සංවර්ධනයට බාධා කරමින් ජාතිකාරක්ෂක සංකල්පය ව්‍යප්ත කරමින් අයුතු ලෙස චීන අධි තාක්ෂණ ව්‍යවසායන්ට එරෙහිව සම්බාධක පැනවීමට චීනය දැඩි විරෝධය පළ කරන බව හෙතෙම කීය.චීනය අවශ්‍ය පියවර යොදා ගෙන චීන ව්‍යවසායන් හී නීත්‍යනුකූල අයිතිවාසිකම් සුරක්ෂිත කරනු ඇතැයි ඒ  මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන