මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි
2021-04-08 19:27:47
Share with:

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි_fororder_Mattala

සංචාරකයින් සඳහා ආකර්ෂණීය ගුවන් තොටුපළක් වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ  කරයි.

ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කලාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා අංගනයක් මෙන්ම  තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා පැවසීය. 

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ  ඉදි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක මුදලක් වැය කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන