ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණශීලී ක්‍රියා මැඩලීමට පියවර
2021-04-08 19:28:41
Share with:

ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණශීලී ක්‍රියා මැඩලීමට පියවර_fororder_boats

ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය හා මෙරට ධීවරයින් ඉන්දීය සාගරය හරහා අරාබි මුහුදු සීමාවට ඇතුළුවීමේදී ඉන්දීය වෙරළආරක්ෂක භටයින්ගේ පහරදීමට ලක්වීම නිරත්තරව සිදු වන බව ධීවරයෝ පවසති. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ධීවර නියෝජි‍තයෝ මේ බව පෙන්වා දුන්හ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නද මහතා එහිදී කියා සිටියේ ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණශීලී ක්‍රියා පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවට 04 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. මෙවැනි ආක්‍රමණවලට ඉඩ දුනහොත් ශ්‍රී ලංකා මුහුදේ ධීවර සම්පත් වසර තුන හතරකින් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉදිරියේදී ඊට ස්ථිර විසඳුම් ලබා දෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන