පරිසරයට අදාල අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ වැඩපිළීවෙළක්
2021-03-05 16:38:32
Share with:

පරිසරයට අදාල අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ වැඩපිළීවෙළක්_fororder_1589647341-tea_L

පරිසරයට අදාල වරින් වර මතුවන ගැටළු සහගත තත්වයන්ට මුහුණ දීම සඳහා අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ වැඩපිළීවෙළක් ආරම්භ කිරීම (04) දින පරිසර අමාත්‍යාංශයේ දී සිදු විය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනවාරි මාසයේ දී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය ඒ අනුව පළමු අන්තර් අමාත්‍ය සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මෙම අන්තර් අමාත්‍ය සම්බන්ධීකරණ වැඩසටහනට පරිසර අමාත්‍යාංශය, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, ජලසම්පාදන අමාත්‍යාංශය, වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂීත වැඩ පිළීවෙළ හා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා අමාත්‍යාංශ එක් වී තිබේ

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන