ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් තමන්ගේ වැරදි වචන සහ ක්‍රියාවන්ට තම වැරදි වචන සහ ක්‍රියාවන්ට විශාල මිලක් ගෙවනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.
2021-01-14 21:00:05
Share with:

ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් තමන්ගේ වැරදි වචන සහ ක්‍රියාවන්ට තම වැරදි වචන සහ ක්‍රියාවන්ට විශාල මිලක්  ගෙවනු ඇතැයි  චීන විදේශ අමාත්‍යංශය පවසයි._fororder_发言人赵立坚

චීනය ස්වෛරී හා ආරක්ෂක අවශ්‍යතා සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian අද(14) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතීන්ගේ ඇමරිකාවේ නිත්‍ය නියෝජිත ක්‍රාෆ්ට් හා තායිවාන පළාතේ නායක සයි ඉන් වෙන් අතර වීඩියෝ ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් පැවසීය. සමහර ඇමරිකානු දේශපාලනඥයන් තමන්ගේ වැරදි වචන සහ ක්‍රියාවන්ට විශාල මිලක් ගෙවනු ඒකාන්තයැයි Zhao Lijian පෙන්වා දුන්නේය .

වාර්තා වලට අනුව, සිය තායිවාන සංචාරය අවලංගු කිරීමෙන් පසු ක්‍රාෆ්ට් අද(14) ට්සයි ඉන් වෙන් සමඟ වීඩියෝ ආකාරයෙන් ඇමතුමක් ලබා ගත්තාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධිනය වැනි වේදිකා හරහා කොරොනා වසංගත විරෝධී සාර්ථක අත්දැකීම් බෙදා ගැනීමට තායිවානයට නොහැකි බව ක්‍රාෆ්ට් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන