රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම සහ අභියෝගය භාර ගැනීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍යවරයා පවසයි
2020-12-03 14:36:57
Share with:

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම සහ අභියෝගය භාර ගැනීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍යවරයා පවසයි

නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම සහ අභියෝගය භාර ගැනීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020 අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒබව පැවසීය. ආර්ථික සමුළුවේ දෙවන දිනයේ  අන්තර්ජාලය ඔස්සේ සමුළුව හා එක්වෙමින් රටට තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව අභියෝග කළමනාකරණය කර ගත යුතුව ඇතැයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද ආර්ථිකය ක්‍රමවත්ව කළමනාකරණය කරගෙන ඉදිරියට යාමට  හැකි වී ඇතැයි ද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන